අද කොවිඩ් රෝගින් 366 යි

අද දිනය ඇතුළත කොවිඩ් -19 ආසාදිතයින් 366 දෙනෙකු  හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 41,419ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දින කොවිඩ් රෝගින් 520 කු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.