සේනා දළඹු හානිය විමර්ශනයට ජනපති වගාබිමට යයි

අනුරාධපුරය ඇලෑපත්තුව පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය. සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානිවීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටී. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී … Continue reading සේනා දළඹු හානිය විමර්ශනයට ජනපති වගාබිමට යයි