අද (26) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වු 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද (26) මිය ගොස් ඇත. මරණයට හේතු වී … Continue reading තවත් කොවිඩ් මරණයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed