සමඟි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව සම්මතයි

අශන්ති වරුනසුරිය සමඟි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී එකක් බව එම පක්ෂය පවසයි. ඒ අනුව ඔවුන්ගේ නව ව්‍යවස්ථාව විධයක සභාවේ ඒකමතික තීරණයෙන් සම්මත වී තිබේ. මෙයට අනුව නායකයා පත් කරන්නේද විධායක සභාවෙන් බවත් වසරක් පාසා නායකයා වෙනස් කිරීමේ හැකියාව විධායක සභාවට ඇති බවත් නයකයතුමාගේ පත්වීම් වෙනස් කිරීමේ හැකියාවද විධායක සභාවට ඇති බවත් සමඟි ජන බල … Continue reading සමඟි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව සම්මතයි