සුනාමිය සිහිපත් කරමින් සැමරුම් රැසක්

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කෙරෙන ජාතික සුරක්‍ෂිතතා දිනය වන අද දිනයේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සර්වාගමික වතාවත් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්විය.

උදෑසන 09.25 සිට 09.27 දක්වා විනාඩි 02 ක නිහඬතාවක් සුරකිමින් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව මීට වසර 16 කට පෙර මියගිය සිය සමීපතමයින් සිහිපත් කල අතර සුනාමි ඛේදවාචකයෙන් මියගිය දහසකගේ පමණ සිරුරු මිහිදන් කර ඇති ගාල්ල අක්මීමන කුරුඳුවත්ත ප‍්‍රදේශයේදී ද විශේෂ සැමරුම් වැඩසටහනක් පැවති බවය.

මෙවැනි සැමරුම් රැසක් විවිධ ප්‍රදේශ වල පවත්වූ අයුරු ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.