එංගලන්තයෙන් වාර්තා වන නව කොවිඩ් -19 වෛරසය ශ්‍රි ලංකාවට ගුවන්තොටුපල මගින් හෝ වරාය මගින් ඇතුළුවිමේ අවධානමක් පවින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මෙම වෛරසය ආ ආසාධනය නොවි සිටිමට ජනතාව සැලකිලිමත් වියයුතු බව ඔහු සඳහන් කරයි.
එම නිසා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර අවසන් වනතුරු ඔවුන්ව මනාව වෙන්කර තැබීම ඉතාම අවශය වන බව වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.
එසේම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නියමිත පරිදි අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.