රජිනිකාන්ත් හදිසියේ රෝහල් ගත කරයි

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගතකර තිබේ.

රජිනිකාන්ත් ට කොරෝනා අසාදනයවී බවට පසුගියදා පැවසුණු අතර වෙත සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ බවද මාධ්‍ය වාර්තා කළේය.

එවන් පසුබිමක් තුළ රජිනිකාන්ත් හදිසියේ හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

නමුත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව අධික රුධිර පීඩනය හේතුවෙන් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.