නත්තල් දිනයේ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂ තුන් අවුරුදු බලපත්ර ලත් ස්ථාන හා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල්වල හැර අනෙකුත් සියලුම සුරාසැල් මෙලෙස වසා තැබිය යුතු බව එම දෙපාර්තමේන්තුවේ ප්රකාශ කරයි.
එමෙන්ම 29 වැනි දින උඳුවප් පුර පසළොස්වක දින ද දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.