සැබෑ අරුත හදවතේ රැඳවා ගනිමින් මෙවර නත්තල නිවසට සිමාවී සමරන ලෙසට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් උපදෙස් දෙයි. නිවසේ සියලූදෙනා එක්ව මෙවර නත්තල නිවස තුළම සැමරීම කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි. නත්තල වෙනුවෙන් පැවැත්වෙන මෙරට ප‍්‍රධාන දේවමෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් කඳාන සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී අද මධ්‍යම … Continue reading සෞඛ්‍යාරක්‍ෂිතව නත්තල සමරන්න
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed