ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු

අශන්ති වරුනසුරිය ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. එමෙන්ම පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබේ. ඒ අනුවකළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කහවත්ත යන ප්‍රදේශවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ. … Continue reading ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු