එක්සත් රාජධානියේ සිට පැමිණි මඟින් විශේෂ හෝටලයක නිරෝධායනය කෙරේ
අශන්ති වරුනසුරිය එක්සත් රාජධානියේ සිට පැමිණි ගුවන් යානයකින් මගීන් සහ කාර්ය මණ්ඩලය විශේෂ හෝටලයක නිරෝධායනය කිරීමට කටයුතු යොදා ඇත. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එක්සත් රාජධානියේ සිට ගුවන් ගමන් අත්හිටුවීමට තීරණයක් ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්සත් රාජධානියට ගුවන් සේවයක් යොදවා තිබූ බවයි. COVID-19 නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් අනාවරණය වීමෙන් පසුව එක්සත් … Continue reading එක්සත් රාජධානියේ සිට පැමිණි මඟින් විශේෂ හෝටලයක නිරෝධායනය කෙරේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed