මාධ්‍ය නියාමනයක් නොව ස්වයං නියාමනයක් විය යුතුයි

මාධ්‍ය නියාමනය කිරීමක් වෙනුවට ස්වයං නියාමනයකට යොමු කළ යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

වාරණය වැනි යෙදුම් මගින් වැරදි අර්ථකථන මාධ්‍ය සදහා ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කළ ජන මාධ්‍යවේදීන්ගේ දරුවන් සදහා පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව පැවසු අතර දිවයින පුරා සිටින මාධ්‍යවේදීන්ගේ දරුවන් සදහා පාසල් උපකරණ බෙදාදීම මෙහිදී සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.