කොරෝනා මුස්ලිම් මරණ ආදාහනයට එරෙහිව විශාල විරෝධතාවක්
කොරොනා වෛරස් ආසාදිත මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව අද බොරැල්ල සුසාන භූමිය අසල විශාල විරෝධතාවක් පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වූහ. කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනයට විරෝධය පළකරමින් “බලහත්කාරයෙන් ආදාහනය නවත්වනු” යන මැයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (23) පෙරවරුවේ බොරැල්ල සුසාන භූමිය … Continue reading කොරෝනා මුස්ලිම් මරණ ආදාහනයට එරෙහිව විශාල විරෝධතාවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed