එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර ඇත.
එංගලන්ත ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජනවාරි මස 14 වනදා ගාල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ටෙස්ට් තරග දෙකකට සහභාගිවිම සදහා එංගලන්ත කණ්ඩායම ජනවාරි මස 3 වනදා දිවයිනට පැමිණිමට නියමිතය. ටෙස්ට් තරග පිටියේ අත්දැකීම් බහුල කී‍්‍රඩකයෙකු වන ජැක් කලිස් ටෙස්ට් තරග 166කට කී‍්‍රඩා කරමින් ලකුණු 13,289ක් රැස් කළේ ටෙස්ට් කඩුලූ 292ක් බිද හෙළමිනි.