පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
කුමාරිමුල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ යාම සමග මෙලෙස සංචරණ සිමා පැනවිමට කටයුතු කර ඇත.
අදාළ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ අතර පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ පුද්ගලයෙකුද ඒ් අතර සිටියි.
ඒ අනුව පූගොඩ අධිකරණ සංකීර්ණයේ 53 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය අංශ සඳහන්ව කරයි.