රතන හිමි පාර්ලිමේන්තුවට

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂය විසින් පත්කර ඇත.

රතන හිමි ගේ නම සහිත ගැසට් නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවු අතර ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජික ස්වාමීන් වහන්සේ කිහිපනමක් අතර අර්බුදකාරි තත්ත්වයක් හටගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.