කොවිඩ් සඳහා ලබාදෙන තවත් එන්නතකට අනුමැතිය ලබා දිමට අමෙරිකාව සුදානම් බව විදෙස් වාර්තා පවසයි.
විශේෂඥ මණ්ඩලයක් විසින් අනුමත කිරීමෙන් පසු ඇමරිකාව මෙම එන්නත ලබා ගැනිමට නියමිතයඑරට ආහාර හා ඖඔෂධ පරිපාලනයේ ප්‍රධානියා පැවසුවේ මෝඩර්නා එන්නත සඳහා අනමැතිය ලබා ගැනිමට කඉිනමින් පියවර ගන්නා බවය.
මෙම එන්නත අමෙරිකාවට හදුන්වාදෙනු ලබන්නේ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත භාවිතයට ගැනිමෙන් දින කියිහපයකට පසුය.
මෙම සතිය මුලදී, කොවිඩ් හේතුවෙන් අමෙරිකාවේ සිදුවු මරණ සංඛ්‍යාව 300,000 ඉක්මවා ඇත.