නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදුකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන් වෙත උපදෙස් ලබා දී ඇත.
හුදකලා කර නොමැති ප්‍රදේශවල දේව මෙහෙයන් 50 කට නොඅඩු බැතිමතුන් පිරිසක් සමඟ කාණ්ඩ වශයෙන් සිදු කිරීමට අවසර ලබාදී ඇත.
එමෙන්ම, නත්තල් දේව මෙහෙයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ද සියලු කටයුතු සූදානම් කර තිබේ.