
චීනයේ Chang’e -5 සඳ ගවෙිශන මෙහෙයුම සාර්ථකව අවසන් විය.
ඒ සඳමතින් එක්රැස් කරගත් පාශාන කොටස් සාර්ථකව පෘතුවිය වෙත රැගෙන ඒමත් සමගයි.
පාෂාන කොටස් රැගත් කැප්සූලය එරට වේලාවෙන් අද අළුයම මොංගෝලියාව වෙත ළඟාවිය.
එක්රැස් මෙහෙයුම පාෂාණ සහ “පස” භාණ්ඩ රැගෙන පෘථිවියට පැමිණ ඇත.
මීට වසර 40 කට ඉහත සිදුකල ඇමරිකානු ඇපලෝ හා සෝවියට් ලූනා ව්‍යාපෘති වලින් අනතුරුව පෘතිවි චන්ද්‍රයාගේ පස් සාම්පල පෘථිවිය වෙත රැගෙන ආ පළමු අවස්ථාව මෙයයි.
මෙම සාම්පල හරහා චන්ද්‍රයාගේ භූගර්භය හා එහි ඉතිහාසය පිළිබඳ අධ්‍යනය කිරීමට නියමිතය.