මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරමහතා අද(16) පෙරවරුවේ හදිසියේ නිට්ටඹුව පොලිසිය වෙත පෙර දැනුම් දීමකින් තොරව පැමිණ ඇත.
එහිදී පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ සහ සෙසු නිළයන්ගේ ගැටළු පිළිබඳව සොයා බලා විසදුම් ලබා දීමට කටයුතු කරන ලදී.
ඒ අනුව අද(16) සිට සියලුම පොලිස් ස්ථාන වෙත පෙර දැනුම් දීමකින් තොරව අමාත්‍යවරයා පැමිණෙනු ඇත.