නෙදර්ලන්තය සති පහකට වැසෙයි

 

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය සති 05ක කාලයක් වසා දැමීමට බලධාරිිිින් පියවර ගෙන ඇත.

ලබන ජනවාරි මස 19 වන දින දක්වා රට වසා තබන  බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ප්‍රකාශ කරයි.

ඒ අනුව සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට පියවර ගෙන ඇති අතර අත්‍යාවශ්‍ය නොවන විදෙස් සංචාර ලබන මාර්තු මාසය දක්වා අත්හිටුවන ලෙස ද ඔහු දැනුම් දි ඇති බව විදෙස් වාර්ත පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.