Covid-19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දෙසැම්බර් 16 සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සීමිත තොග වෙළඳ වෙළඳ කටයුතු සඳහා ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම මත පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘත කිරීමට තීරණය කර ඇති බව එම නිවේදනයෙන් පවසයි