මිරිගම ප්‍රදේශයේ මත් පැන් පානය කල සොහොයුරන් දෙදෙනකු ජිවිතක්ෂයට පත්වි තිබේ
මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් පසු සිව් දෙනෙකු සමග මොවුන් දෙදෙනා මත්පැන් පානය කර ඇති බව පොලිසිය පවසයි.
පසුව දෙදෙනෙකු මියගොස් ඇති අතර එක් අයෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 සහ 54 යන සහෝදරයන් දෙදෙනෙකු ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි.
අසල්වැසියකු විසින් මෙම මත්පැන් ලබා දී ඇති අතරවැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.