තම රට කොරෝනා පිළිබඳ හදිසි තත්ත්වයකට මුහුන පා සිටින බව දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් පවසයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ දිනයේ එරටින් සොයාගත් වාර්තාගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාවත් සමගයි.
දිනක් තුළ රෝගීන් 950 ක් වාර්තා වී ඇති බව ඊයේ නිවේදනය කෙරිණි.