ද.කොරියාවේ කොවිඩ් වාර්තාගත ලෙස ඉහළට

තම රට කොරෝනා  පිළිබඳ හදිසි තත්ත්වයකට මුහුන පා සිටින බව දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ දිනයේ එරටින් සොයාගත් වාර්තාගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාවත් සමගයි.

දිනක් තුළ රෝගීන් 950 ක් වාර්තා වී ඇති බව ඊයේ නිවේදනය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.