වාස් ගුණවර්ධනට කොවිඩ් නිසා බන්ධනාගාර රෝහලට

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව වාස් ගුණවර්ධන මහතාව බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.