වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව වාස් ගුණවර්ධන මහතාව බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇති බවය.