ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දෙම්න් ටෙක්සාස් ප්‍රාන්තය විසින් ප්‍රාන්ත හතරක මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ගොනු කළ නඩුව නිතිමය ස්ථාවරයක් නොමැති බව පවසමින්ඇ මරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිාබ්.
ජෝර්ජියා, මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල ප්‍රතිපල අවලංගු කිරීමට ටෙක්සාස් ප්‍රාන්තය විසින් මේ සතියේ එම නඩුව ගොනු කරන ලදි.
ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් එම ප්‍රාන්ත හතරම ජයග්‍රහණය කළේය.
මෙම නඩුවට රජයේ නීතිපතිවරුන් 18 දෙනෙකු සහ කොන්ග්‍රසයේ රිපබ්ලිකන් සාමාජිකයින් 106 දෙනෙකුගේ සහාය ලැබිණි.