එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් සහ වේග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රා ආචර් ලබන මස ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට සහභාගි නොවන බව වාර්තා වෙයි .
ඒ වෙනුවට ජොනි බෙයාර් ස්ටෝ සහ මොයින් අලී සංචිතයට කැඳවා ඇත.
දෙරට අතර ටෙයස්ට් තරඟාවලිය ලබන ජනවාරි 14 වැනිදා සිට 26 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්විමට නියමිතය.
මේ අතර එළඹෙන දකුණු අප්‍රිකානු – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ නායකත්වය සඳහා කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් පත්කර තිබේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 26 වනදා ඇරඹේ.