වෛශ්නවී වෙල්රා්ජ්
තැපැල් කාර්යාලයට පැමිණි පුද්ගලයෙකතුට කොවිඩ් 19 වැළදි ඇති බවට තහවුරු විමෙන් පසු ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමා ඇත.
තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇති බව තැපැල්පති ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා පැවසීය.
ඔක්තෝබර් 19 වන දින තැපැල් කාර්යාලයට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් 19 වැළදි ඇති බව තැපැල්සපතිවරයා ඳහන් කළේය.
ඒ අනුව අද දින තැපැල් කාර්යාලයේ විෂබිජහරණයද සිදු කෙරිණි.තැපැල් කාර්යාලය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හෙට ලබා ගන්නා බව ඔහු පැවසීය.