කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී කල්දැමූ ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ලබන මස පැවැත්වෙන බව එංගලන්ත ක්රිකට් පාළක මණ්ඩලය නිවේදනය කරයි
ඒ අනුව එංගලන්ත ක්රිකට් කණ්ඩායම ජනවාරි 2 වැනිදා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත ය.
තරඟාවලියේ ටෙස්ට් තරඟ 2කම ගාල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ජනවාරි 5 වැනිදා සිට 9 වැනිදා දක්වා සුරියවැව ක්රීඩාංගණයේ ඔවුන් පුහුණුවීම් සිදු කිරිමට නියමිතය.