ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ලබන මසදී

 

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී කල්දැමූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ලබන මස පැවැත්වෙන බව එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලය නිවේදනය කරයි

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

‍තරඟාවලියේ ටෙස්ට් තරඟ 2කම ගාල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ජනවාරි 5 වැනිදා සිට 9 වැනිදා දක්වා සුරියවැව ක්‍රීඩාංගණයේ  ඔවුන් පුහුණුවීම්  සිදු කිරිමට  නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.