වැඩිපුර පරිස්සම් වන්න වරුන්ගෙන් ඉල්ලීමක්

සුපිරි ඉන්දිය නළු වරුන් ධවාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔනු විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සදහන් කර ඇත.
ඔහු සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ “වැඩිපුර පරිස්සම් වන්න” කියාය.
ජග් ජග් ජෙයෝ (Jug Jugg Jeeyo) චිත්‍රපටියට රංගනයෙන් එක්වෙමින් සිටියදී ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව සදහන් වේ.
වරුන් ධවාන් සහ රාජ් මේතා රූගත කිරීම් කරමින් සිටි චන්ඩිගාර්හි නිරෝධානයට වීමට තීරණය කර තිඛේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.