2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය මීටපෙර 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම දිනය කල්දැමීමට ඉකුත් නොවැම්බර් 28 වැනිදා තීරණය කෙරිණි.