අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥ රූඩි ජියුලියානිට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නීතිඥවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.
එසේම රෑඩි ජියුලානිද ට්ව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන සියලු දෙනාට ස්තුතිවන්ත වන බවය.
නීතිඥ රූඩි ජියුලානි ජනපති ට්‍රම්ප්ගේ නීති ව්‍යාපාරයේ ප්‍රධානියා වන අතර කොවිඩ් ආසාදනය වූ ජනපති ට්රම්පගේ සමීපතමයින් ලැයිස්තුවේ අලුත්ම සාමාජිකයාද වෙයි .