දකුණු අප්රිකානු ක්රිකට් ක්රීඩකයාට කොවිඩ් 19 වැළදි නොමැති බවට ඔහුට සිදුකළ නවතම පි.සි.ආර් පරික්ෂන වාර්තා වලින් තහවුරු වි ඇත
මෙම ක්රීඩකයාට කොවිඩ් 19 ආසාධනය වි ඇති බවට වාර්කා විමත් සමග ඊයේ පැවැත්විමට නියමිතව තිබු දකුණු අප්රිකානු -එංගලන්ත එක්දින ක්රිකට් තරගය කල් දැමීමට සිදු විය.
මෙම ක්රීඩකයාට කොවිඩ් 19 වැළදි නොමැති බව තහවුරු විමත් සමග දකුණු අප්රිකාව සහ එංගලන්තය අතර එක්දින තරගය හෙට දිනයේ පැවැත්වෙනු ඇති බව එරට වාර්තා සඳහන් කරයි.