නව ශ්රි ලංකා ක්රිකට් තේරිම් කමිටුව පත් කර ඇත.
ඒ සඳහා ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ අසන්ත ද මෙල් මහතායි.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස චමින්ද මෙන්ඩිස් මහතා ,ප්රමෝද්ය වික්රමසිංහ මහතා ,එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ මහතා, නිල්මිණී ගුණරත්න මහත්මිය ,හේමන්ත දේවප්රිය මහතා එස්.එච්.යූ කර්නින් මහතා පත් කර ඇත .