ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්,එංගලන්ත ද.අප්‍රිකා තරගය කල් යයි

 

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිතව තිබු පළමු එක්දින තරගය කල් දැමීමට බලධාරින් තිරණය කර තිබේ.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග මෙලෙස එම තරගය කල් දමා ඇත.

ඒ අනුව එම තරගය ලබන ඉරිදා පැවැත්වෙන  බව බලධාරින් නිවේදනය කරයි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.