නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් හිමිවූ ලංකාවේ උපත ලැබූ වනුෂි වෝල්ටර්ස් ඊයේ (බදාදා) පාර්ලිමේන්තුවට සිය මංගල කථාව පැවැත්වීය.
මෙලෙස එකී පාර්ලිමේන්තුවේ ලාංකීය සම්භවයක් යුතු පුද්ගලයා මැය වේ. සිය කතාවේදී ඇය සිංහල හා දෙමළ භාෂාවෙන් කෙටි ප්‍රකාශයක් කළ අතර මානව හිමිකම් සියල්ලන්ටම අයිති බව මතක් කිරීමක් ද සිදු කළාය.
සාරියකින් සැරසී කතා කරමින් වැනුෂි වෝල්ටර්ස් තමාට උදව් කළ සැමට, නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිටින අයට ස්තූතිය පුද කළේය.
Full speech: https://colombogazette.com/2020/12/03/first-sri-lankan-born-new-zealand-mp-makes-maiden-speech/