බුරවි සුළි කුණාටුව සමග පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දමන බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.
ඒ අනුවඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැගෙනහිර හා උතුරු පළාත්වල සියලු පාසල් වසා දැමීමට තීරණය කෙරිණි.
නැගෙනහිර සහ උතුරු පළාතේ සියලුම පාසල් ලබන සිකුරාදා වන තෙක් වසා දැමිමට බලධාරින් කටයුතු කොට ඇත