පුත්තලමේ සියලු පාසල් හෙට වැසෙයි

බුරවි සුළි කුණාටුව සමග පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දමන  බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.

ඒ අනුවඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැගෙනහිර හා උතුරු පළාත්වල සියලු පාසල් වසා දැමීමට තීරණය කෙරිණි.

නැගෙනහිර සහ  උතුරු පළාතේ සියලුම පාසල්  ලබන සිකුරාදා වන තෙක් වසා දැමිමට බලධාරින් කටයුතු කොට ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.