ඔස්ට්‍රේලියානු හමුදා නිලධාරියෙකු විසින් ඇෆ්ඝනිස්ථාන දරුවකු ඝාතනය කරන බව නිරූපනය ව්‍යාජ ජායාරූපයක් රජයේ ටිවිටර් ගිණුමක පළ කිරිම සම්බන්ධයෙන් චීනය සමාව ගතයුතු බව ඔස්ට්‍රෙිලියාව පවසයි.
ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කලේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් චීනය අතිශය ලැජ්ජාවට පත්විය යුතු බවය.
2009 වසරේ සිට 2013 කාලය තුළ ඇෆ්ඝනිස්ථාන සිවිල් වැසියන් සහ සිරකරුවන් 39 දෙනකු ඝාතනය කිරිමේ සිද්ධියට ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් 25කු සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය විය.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය එය සම්පුර්ණයෙන්ම හෙළා දැක ඇත.