අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් උත්සව පැවැත්වූ පූජකවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
47 හැවිරිදි අදාල පුජකයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.
යාපනය ප්රදේශයේ ඇති ස්ථානයක LTTE ත්රස්තවාදී නායකයාගේ රුව සහිතව යම් සැමරුමක් සංවිධානය කර ඇති බවට යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පූජකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.