නියෝග නොතකා LTTE සැමරූ පූජකවරයෙක් අත්අඩංගුවට

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් උත්සව පැවැත්වූ පූජකවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

47 හැවිරිදි අදාල පුජකයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.

යාපනය ප්‍රදේශයේ ඇති ස්ථානයක LTTE ත්‍රස්තවාදී නායකයාගේ රුව සහිතව යම් සැමරුමක් සංවිධානය කර ඇති බවට යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පූජකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.