ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නංවන්න පියවර ගනී

සාම්ප්‍රදායික කාර්මික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව හා ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ සමුපකාර සඳහා වන අලෙවිකරණ සේවා නියෝජිතායතනය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි යශෝජා ගුණසේකර මහත්මිය ඉන්දුනීසියාවේ නිෂ්පාදන හා අලෙවිකරණ නියෝජ්‍ය අමාත්‍ය වික්ටෝරියා සිමානුංග්කලිත් මහත්මිය සමඟ සාකච්ඡා කළාය. ඉකුත් 12 වනදා මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම … Continue reading ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නංවන්න පියවර ගනී