ආරක්ෂක ලොක්කො දෙන්නෙක් හෙට ලංකාවට

ඉන්දික ශ්‍රී අරවින්ද

ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා ඩිඩී හෙට (27) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට පෙර චීන හා අමෙරිකානු නියෝජිතයන්ද මේ අයුරින්ම ලංකාවට පැමිණ මෙරට ප්‍රධානීන් සමග සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.