ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ.
මිය යන විට 60වන වියේ පසු වූ ඔහු 1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු මුල්විය
1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි.