වහාම ක්රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්රික්කයේ අකුරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් බුලුගහතැන්න හා තෙලබුගහවත්ත යන ග්රාම නිලධාරි වසම් හුදකලා කර ඇත.
ඊට අමතරව කළුතර බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොලමැදිරිය යන ග්රාම නිලධාරි වසම් හුදකලා කිරීමට පියවර ගෙන ඇති අතර මිට අමතරව එම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරිමන්තුඩාව ග්රාම නිලධාරි වසම හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරීමට කටයුතු යොදා ඇත.