පවතින කොරෝනා තත්වය හමුවේ මහනුවර නගර සීමාවේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව පාසල් 45ක් වසාදැමීමට තීරණය කර ඇති බව අප කල විමසීමට පිළිතුරු දෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසීය.
මෙම පාසල් දෙසැම්බර් 4 වැනිදා තෙක් මෙලෙස වඩා දමා ඇත.