වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මිනීපෙට්ටි වියදම අදාල පවුල් ගෙවිය යුතුයි

කොරොනා වෛරසයට ගොදුරු වූවන්ගේ පවුල් මිනී පෙට්ටිට අදාල වියදම ගෙවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මිය පවසයි.

පාර්ලිමේන්තුවේ අද පැවති සැසිය අමතමින් ඇය පැවසුවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය නම් වින්දිතයන්ගේ පවුල්වලට තමන්ගේම මිනී පෙට්ටි තෝරා ගත හැකි බවත් එසේ නොවන්නේ නම් ඒ සඳහා මුදල් ගෙවිය යුතු බවත්ය.

කෙසේ වෙතත්, පවුලක් කිසියම් දුෂ්කරතාවයකට මුහුණ දුන්නොත් රජය අනුග්‍රාහකයෙකු සොයනු ඇතැයි ඇය පැවසුවාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.