එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා හිටපු ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.
ඒ පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගන්නා බවයි නියෝජ්‍ය නායකවරයා මාධ්‍ය හමුවේදී පැවසීය.