නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පළායෑමට උත්සාහ දරා තිබේ.
ඊයේ (17) රාත්‍රියේ දී සිදුවී ඇති අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.