බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළි ස්වයං නිරෝධායනට යොමු කර ඇති බව විදේශ මාධ්‍ය පවසයි.
බොරිස් ජොන්සන් මීට පෙර ද කොවිඩි නයින්ටීන් ආසාදනය වි සුවය ලැබුවෙකු වන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි
ඔහු සමග උදෑසන ආහාරය ලබාගෙන සාකච්ඡා පැවැත්වූ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන් වේ.