දේශගුණික අහිතකර බලපෑම් වලට ලංකාව ගොදුරු විය හැකි බව එක්සත් රාජධානිය කියයි

දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලට ශ්‍රී ලංකාව ගොදුරු විය හැකි බව එක්සත් රාජධානිය පවසයි. දේශගුණික විපර්යාසයේ බලපෑමට අනුවර්තනය වීමට සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව වැනි රටවලට සහාය වීම සඳහා ගෝලීය අභිලාෂය බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය එක්සත් රාජධානිය විසින් හඳුනාගෙන ඇති අතර, උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන විචල්‍යතාවය සහ … Continue reading දේශගුණික අහිතකර බලපෑම් වලට ලංකාව ගොදුරු විය හැකි බව එක්සත් රාජධානිය කියයි