75 වැනි අයවැය ප්‍රකාශය හෙට

2021 අයවැය ලේඛනය දෙවනවර කියවීම සඳහා හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මෙය මෙරට 75 වැනි අයවැය වේ. හෙට (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඉන්පසුව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදුකිරීමට නියමිතය. 2021 මුදල් වර්ෂයට … Continue reading 75 වැනි අයවැය ප්‍රකාශය හෙට